pyaar prema kaadhal full movie

“ කොහොමද ටිකක් දුරින් තියෙන හුදකලා තැනක් වගේ…..හ්ම් එහෙනම් මම හය්යෙන් ‍යන්න හදන්නේ මාව තද කරල අල්ල  ගන්න ” ඒ ඕගොල්ලෝ කියෙව්වේ Pyaar Prema Kaadhal ටැමිල් ෆිල්ම් එකේ පොඩි දෙබසක්… එකට ජීවත් වෙන්න කසාද බදින්නම ඕන නෑනේ. ඔය අදකාලේ කියන්නේ ලිවින් ටු ගෙදර් කියලා… නවීන කාලෙට අනුවනම් මේක ගොඩක්   , හොද සංකල්පයක්.. ඒත් සංස්ක්ෘතිය එක්ක බැලුවොත් ලංකාව ඉන්දියාව වගේ රටවල විශේශෙන්ම මේක ගොඩක්  නරක දෙයක් විදියට තමය් දකින්න පුරුදුවෙලා තියෙන්නේ…. එවා වැඩක් නෑ අපි එමුකො ෆිලුමට

මෙකේ ප්‍රධාන නලුවා “ස්‍රි” එතකොට නිලිය “සින්දුජා” මේ දෙන්නා ආදරේ කරත් අර මම උඩ කිව්වා වගේ ස්‍රී ගෙය් සින්දුජාගෙය් අදහස්  නොගැලපෙන තැනක් තිබුනා ඒ තමය් කසාදය කියන තැන…
සින්දුජා කැමති තමන්ගේ හීන හැබෑ කරගෙන හොද  ජීවිතයක්, හදාගන්නකම් කසාද නොබැද එකට ජීවත් වෙන්න ඒත් ස්‍රී ගේ අම්මා ලෙඩින් නිසා අම්මගෙ අසාව ඉශ්ට කරන්න ස්‍රී ට කසාද බදින්නම් වෙනවා… ඉතින් ස්‍රීටය් සින්දුජාටය් එක්වෙන්න ලැබේවිද ? ඒක  දැනගන්නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..  ෆිල්ම් එකනම් සුපිරිය්… රොමැන්ටික් මූවි බලන්න කැමති අයටනම් මේක සුපිරිම අත්දැකීමක් වෙය්… ආදරෙන් වෙලුනු ගොඩාක්  ආදරනීය සිදුවීම මේ ෆිල්ම් එකේ සුපිරියටම තියෙනවා විශේශෙන්ම ඇදන් උඩ සීන්……. ඉතින් ඔය පහල ලින්ක් එකෙන් ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
එහෙනම් තවත් ලස්සන ෆිලුමක් හෝ ටිවී සිරිස් එකකින් හබ්බවෙමු.. සුබදවසක් කාටත්ම  මේ ෆිල්ම්එක අනිවා  බලන්න ඕනම එකක්.

DOWNLOAD THIS FILM (SPEED DOWNLOAD)


pyaar prema kaadhal
pyaar prema kaadhal full movie
pyaar prema kaadhal high on love
pyaar prema kaadhal high on love prelude
pyaar prema kaadhal full movie hdpyaar prema kaadhal video download
pyaar prema kaadhal castpyaar prema kaadhal full movie tamilrockers
pyaar prema kaadhal full movie downloadraiza wilsonpyaar prema kadhal masstamilan
harish kalyan twitterelan film directorwatch pyaar prema kaadhal full movie
pyaar prema kaadhal full movie tamilgunpyar prema kadhal full movie mp4 download arish kalyan in jersey
pyaar prema kadhal movie download in isaimini



Post a Comment

0 Comments