හලෝ… කට්ටිය කොහොමද ඉතින් , අපේ බ්ලොග් එකේ පලවෙනි පෝස්ට් එකෙන්ම ඔවාලට ගේන්නේ සුපිරිම ෆිලුමක්…. ඩිසී,මාවර්ල් වගේ යුනිවර්ස් වුඩු යටි කුරු කරමින් අලුත් යුනිවර්ස් එකක ආර්ම්බයක පටන් ගැනීම තමය් මේ ෆිල්ම් එකේ තියෙන්නේ… මේකය් සිද්දිය.
පැත්තට හැරෙමු.
පෘථිවියේ හැදී වැඩුණු පිටසක්වල පිරිමි ළමයෙකු ගැන තමා කතාව ගෙතෙන්නේ... මෙයාව මුලින්ම කැළේක ඉදන් හම්බවෙන්නෙ දරුවන් නැතුව හිටිය පොඩි පවුලකට, පොඩි කාලේ ඉදන් තමන්ගේ දරුවෙක් විදිහටම ඔහුව ඔවුන් විසින් බලාගන්නවා, එත් ලොකු වෙන්න වෙන්න මෙයාගෙ හැසිරීම් රටාව වෙනස් වෙනවා, වැඩිකලක් නොගොහින් එයාට තේරෙනවා තමන් අයිති වෙන ලොකේකට කියලා.. ඒ වගේම තමාට විශේෂ බලයක් ඇති බව,එතන ඉදන් තමයි මෙයාගෙ වැඩ ටික පටන් ගන්නේ හරි එහෙනම් චිත්‍රපටය බලලම මෙයා කරන වැඩ ටික බලන්නකෝ.
පහල ලින්ක්වලින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න, එ වගේ ම සිංහල සබ්ටය්ටල් ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන්. මතක ඇතුව ඔයාගේ අදහස යටින් කොමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා… එහෙනම් තව අලුත් ෆිලුමක විස්තර එක්ක ඔයාලා හමු වෙනකම්… කාටත්ම සුබ දවසක්.