Notebook (කිසිදා නොදුටු දිනපොතක ආදරය)

කොහොමද කට්ටිය… ආය්මත් අවා සුපිරිම ෆිලුමක් අරගෙන . මේක තමය් නෝට් බුක් (Notebook) මේක 2019 යේ ,ඒ කිව්වේ මේ වසරේ එලි දැක්වුනු සුපිරිම ෆිල්ම් එකක් තමය් මේක. හින්දි ෆිල්ම් පිස්සුවෙන් බලන අයට මේක කොහොමවත් මිස් වෙන්නනම් විදියක් නෑ.. හරි අපි යමුකෝ කතාවට …

කෙටියෙන්ම කියන්නම්… කවදාවත් නොදැකපු දෙන්නෙක් .. ඒ ඒ දෙන්න විසින්ම ලියපු තම දින පොත් කුමන හෝ ආකාරයකින් අනෙකාගේ දිනපොත තව කෙනෙකුටත්. ඒ කිව්වේ ඇයගේ දින පොත ඔහුටත්, ඔහුගේ දින පොත ඇයටත් කියවන්න ලැබෙනවා,,,, (අනෙකගේ දිනපොත් කියවන වැරැද්දක්ද ? මම නම් දන්නෑ ඒක නොකර හිටියනම් මේ ෆිලුම මෙච්චර ලස්සන වෙන්නෙත් නෑ)
ඉතින් මේ දෙන්නා එකිනෙකාව තෙරුම් ගන්නේ වර්තමානයේ වගේ දුරකතනයකින් හෝ මුහුනුපොතක මවා පැමකින්නම්  නෙවේ…. ඒ දින පොතකින්,,, දින පොතක සාමාන්‍යයෙන් ලියන්නේ අපේ සෑබැ හැගීම්නේ ඉතින් මේ දෙන්න එකිනෙකාගේ දිනපොත් කියවන කොට ඒ දෙන්න දැකලවත් නැතුවම දෙන්නට දෙන්න අදරය කරන්න පටන් ගන්නව.
ඉතින තව ගොඩක් දේවල්මේ ෆිල්ම් එකේ වෙනවා…. ලස්සන ගමක ,සුන්දර ගුරුවරු දෙන්නෙක්,පුංචි ලමා පිරිසක් එක්ක ගෙතුනු මේ කතාව ඔයා බලන්නම ඕන..
පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්
මතක ඇතුව මේ ගැන ඔයාගේ අදහස පහලින් කොමෙන්ට් කරන් ‍යන්න.. තව කෙනෙකුට කියවන්නත් ශෙයා කරන්න අමතක කරන්න එපා,,
ගිහින් එන්නම් සුබ දවසක් කාටත්.

Post a Comment

0 Comments