Dark Matter TV series අදුරු ප්‍රශ්නය ටෙලි සිනමාව

අද ගෙනාවේ ටි.වී කතාමාලාවක් එහෙම නැත්නම් දන්න විදියට ම කිව්වොත් TV series එකක්..
අභ්‍යාවකාශය ගැන ආසා අයට මේක සුපුරි TV series එකක් වෙයි මේක 2015 දි ආපූ එකක් imdb 7.5 තියේ
කතන්දරේ පටන් ගන්නේ හිටිහැටියෙම අදුරු අභ්‍යාවකාශ යානාවක ඉන්න කටට්ටියක් දීර්ඝ නින්දකින් ඇහැරෙනවා තමන් කවුරු කාගෙද කොහෙද කියලා මතකයක් නැතුව එයාලට එයාලගේ නම් වත් මතක නෑ

දීර්ග නින්දෙන් ඇහැරුනු පිලිවෙලට වන් ටූ ත්‍රී කියලා නම් දාගන්නවා
එයාලගේ අභ්‍යාවකාශ සුවිසැරිය තමයි මේ කාතාවට පාදක වෙන්නේ දිගටම යන කොට එයාලගේ අන්‍යයතාවයන් වගේම අදුරු පැතිකඩයන් පෙන්නනවා
පිස්සු හැදෙන ස්ටෝරියක් මන් කිව්වේ බාගෙට පිස්සු හැදෙනවා
රොබොලා ඉන්නවා සෙස්සි අය ඔන දෙයක් කරන්න පුලුවන් ටෙලිපොටේෂන් තියනවා ආලොකයේ වේගයෙන් ඉක්මවා යන වොප් ඩ්‍රයිව් තියෙනෝ නියමයි ඉතින්
dark matter කියන්නේ අදුරු පදාර්ථයනේ එ ගැනත් මම වීඩීයෝ එකක් කරා එකත් බලන්න මගේ චැනල් එකෙන් ආ්හ් ඔය පහල තියෙන්නේ

ඔයා හිතන දේ පහලින් කොමෙන් කරන් යන්න නැත්තම් මේ පොස්ට් දාන එක මට බෝරින් වෙනෝ
ලිව් ලොන්ග් ඇන්ඩ් පොාරාස්පර් හාද මම slrichma
සුබ දවසක්
 download

Post a Comment

0 Comments